News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
12

යුද හමුදාව ස්ථාපනය කළ අලුත් රෙජිමේන්තුව

689 Views


යුද හමුදාව ස්ථාපනය කළ අලුත් රෙජිමේන්තුව

ශ්‍රී ලංකා යුද හමුදාව අද ඩ්‍රෝන රෙජිමේන්තුවක් ස්ථාපනය කළා.

යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් එලෙස ආරම්භ වුණේ, නියමුවන් රහිත ගුවන් යානා රෙජිමේන්තුවක්.

යුද හමුදාපතිවරයා පැවසුවේ, භූමියේ කටයුතු නිරීක්ෂණය සඳහා නව රෙජිමේන්තුවේ සහය ලබා ගැනීම අපේක්ෂාව බවයි.

එමෙන්ම ආපදා කටයුතු නිරීක්ෂණය සහ රටේ ආරක්ෂාව වෙනුවෙන් ද ඩ්‍රෝන රෙජිමේන්තුවේ සහය ලබා ගන්නා බව ඔහු ප්‍රකාශ කළා.

මෙය ශ්‍රී ලංකා යුද හමුදාවේ 15 වැනි රෙජිමේන්තුවයි.


News Articles
Latest Videos
Most Popular Post