News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
12

මුහුද ගොඩ ගැලීමෙන් යාපනයේ ගම්මාන කිහිපයක් ජලයෙන් යටවෙයි

618 Views


මුහුද ගොඩ ගැලීමෙන් යාපනයේ ගම්මාන කිහිපයක්  ජලයෙන් යටවෙයි

පවතින අධික වාර්ෂාව නිසා යාපනයේ කොලූම්පුතුරෙයි නාගදීපය, වේලනෙයි හා කුරීකඞ්ඩුවාන් යන ප‍්‍රදේශ මුහුදු ජලයෙන් යට වී තිබෙන බව වාර්තා වෙනවා. මෙලෙස මුහුදු ජලයෙන් යට වී ඇති නිවාස වලට සිටින 57 කට අයත් පුද්ගලයෝ 172 ක් මෙලෙස සිය නිවෙස් ජලයෙන් යට වීම නිසා දී අපහුසතාවයට පත් ව තිබෙන බවයි පැවසෙන්නේ.

මේ අතර යාපනයේ නාගදීපයට ඇතුළු ප්‍රදේශ වලට මහා මාර්ගද ජලයෙන් යට වී ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post