News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
12

සති අන්තයේ සියලු දුම්රිය ගමන් අත්හිටුවයි

1051 Views


සති අන්තයේ සියලු දුම්රිය ගමන් අත්හිටුවයි

මෙම සති අන්තයේ ධාවනයට නියමිතව තිබූ සියලුම මගී දුම්රිය අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

දුම්රිය සාමාන්‍යාධිකාරී එම්.ජේ.ඩී ප්‍රනාන්දු මහතා පැවසුවේ, නොවැම්බර් මස 16 වැනි සඳුදා සුපුරුදු පරිදි දුම්රිය ධාවනය වන බවයි.

සියලු කාර්යාල දුම්රිය හා ප්‍රාදේශීය වශයෙන් එදින දුම්රිය ධාවනය කරන බව ද ඔහු පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post