News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
13

සංක්‍රමණිකයින් රැගත් බෝට්ටුවක් මුහුදේ ගිලීමෙන් මගින් 74 දෙනෙකු මරුට

607 Views


සංක්‍රමණිකයින් රැගත් බෝට්ටුවක් මුහුදේ ගිලීමෙන් මගින් 74 දෙනෙකු මරුට

ලිබියානු මුහුදු සිමාවේ සංක්‍රමණිකයින් රැගත් බෝට්ටුවක් අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් මගින් 74 දෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා.

සංක්‍රමණිකයින් 47 කගේ ජිවිත බේරා ගැනීමට ලිබියානු වෙරළ ආරක්ෂක නිලධාරීන් සමත්ව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post