News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
13

ගුවනින් නිරීක්ෂණය වූ නිරෝධායන නීති කඩ කළ තවත් 7ක් අත්අඩංගුවට

581 Views


ගුවනින් නිරීක්ෂණය වූ නිරෝධායන නීති කඩ කළ තවත් 7ක් අත්අඩංගුවට

හුදෙකලාකර ඇති කොළඹ, මෝදර ප්‍රදේශයේ නිරෝධායන නීති කඩ කළ තවත් පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, ගුවනින් නිරීක්ෂණය කිරීමේදී හසු වූ පුද්ගලයින් හත් දෙනෙකු අද උදෑසන එලෙස අත්අඩංගුවට ගත් බවයි.


News Articles
Latest Videos
Most Popular Post