News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
13

කළුතර දිස්ත්‍රික්කයේ කොරෝනා රෝගීන් 762 ක්

605 Views


කළුතර දිස්ත්‍රික්කයේ කොරෝනා රෝගීන් 762 ක්

මේ වන විට කළුතර දිස්ත්‍රික්කයෙන් කොරෝනා රෝගීන් 762 ක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සදහන් කරන ආකාරයට එම බල ප්‍රදේශයන් තුල කොරෝනා රෝගීන් ලෙස ගැබිණි මව්වරුන් 11 දෙනකු හමුව තිබෙනවා.

කළුතර දිස්ත්‍රික්කය තුල හමු වූ වැඩිම කොරෝනා රෝගීන් හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශය තුල හමුව තිබෙනවා. එම ගණන 116 ක්. එම ප්‍රදේශයන් තුලට සංචරණ සිමා දැමීමට මේ වන විට පියවර ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post