News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
13

තවත් 378කට සුවයි – සුව වූ සංඛ්‍යාව 11,000 ඉක්මවයි

421 Views


තවත් 378කට සුවයි – සුව වූ සංඛ්‍යාව 11,000 ඉක්මවයි

වෛරසය වැළඳී සුව වූ ගණන 11,000 පසු කරමින් තවත් පුද්ගලයින් 378 දෙනෙකු අද රෝහල්වලින් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 11,031 දක්වා ඉහළ ගියා.

එමෙන්ම මේ වනවිට ආසාදිතයින් 4,644 දෙනෙකු තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.


News Articles
Latest Videos
Most Popular Post