News Line| Off Air
Generic placeholder image

Nov
13

දියවන්නා ඔයේ ගිලී අතුරුදන් වූ පුද්ගලයාගේ මළ සිරුර හමුවෙයි

602 Views


දියවන්නා ඔයේ ගිලී අතුරුදන් වූ පුද්ගලයාගේ මළ සිරුර හමුවෙයි

පසුගියදා බත්තරමුල්ල, දියවන්නා ඔයේ පොල්දූව පාලම ආසන්නයේදී දියේ ගිලී අතුරුදන් වූ පුද්ගලයාගේ මළ සිරුර හමු වී තිබෙනවා.

දියවන්නා ඔයෙහි අනවසරයෙන් මසුන් අල්ලමින් සිටියදී අදාළ පුද්ගලයා සහ තවත් අයෙක් යාත්‍රා කරමින් සිටි බෝට්ටුව වෙනත් යාත්‍රාවක ගැටී අනතුරට ලක් වුණේ පසුගිය 11 වැනිදායි.

පොලිසිය පැවසුවේ, රජමල්වත්ත ප්‍රදේශයේ පිහිටි භාවනා ආයතනයක් අසබඩ ගං ඉවුරට ගොඩ ගසා තිබියදී එම මළ සිරුර ඊයේ සොයා ගත් බවයි.


News Articles
Latest Videos
Most Popular Post