News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
13

LPL තරගාවලියට නම් කල පකිස්තානු ක්‍රීඩකයෝ තිදෙනෙක් ඉවත් වෙයි

501 Views


LPL  තරගාවලියට  නම් කල පකිස්තානු ක්‍රීඩකයෝ තිදෙනෙක් ඉවත් වෙයි

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමට නියමිතව සිටි පකිස්තානු ක්‍රීඩකයෝ තිදෙනෙක් හට එම අවස්ථාව අහිමි වි යන බව වාර්තා වෙනවා. ඒ පකිස්ථානයේ නවසිලන්ත තරග සංචාරය හේතුවෙන්.

මේ අනුව සර්ෆර්ස් අහමඩ් , වහබ් රියාස් , මොහොමඩ් හෆීස් යන පකිස්තානු ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනා හට ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අහිමි වී යන අතර ෂොයිබ් මලික් , මොහොමඩ් අමීර්, උස්මාන් ශින්වාරි යන ක්‍රීඩකයින් නම් කර පරිදි පකිස්තානු ක්‍රීඩකයන් ලෙස තරගවලිට සහභාගී වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post