News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
13

මියන්මාර් මහ මැතිවරණයෙන් එරට පාලක පක්ෂයට වැඩි ආසන ගණනක්

484 Views


මියන්මාර් මහ මැතිවරණයෙන් එරට පාලක පක්ෂයට වැඩි ආසන ගණනක්

මියන්මාර් මහ මැතිවරණයෙන් එරට පාලක පක්ෂය වන අවුන් සා සුකීගේ නායකත්වය යටතේ ප්‍රජාතන්ත්‍රවාදය සදහා වන ජාතික ලීගය වැඩි ආසන ගණනක් දින ගෙන ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා.

එරට රජයක් පිහිටුවීම සදහා පක්ෂයක් ලබා ගත යුතු අවම ආසන ගණන 322 ක් වන අතර මේ වන විට එරට පාලක පක්ෂය ආසන 346 ක් දින ගැනීමට සමත්ව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post