පානදුර, බණ්ඩාරනායක ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් ගනිමින් සිටි පුද්ගලයකෙු ඇද වැටී මියගොස් තිබෙනවා.
අදාළ පුද්ගලයා එම අනතුරට මුහුණ දී ඇත්තේ ඊයේ දහවල්.
එම පුද්ගලයාගේ දේහය සම්බන්ධයෙන් පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කරන ලෙස ද අදාළ අංශ වෙත උපදෙස් දී ඇතැයි වාර්තා වනවා.
මෙලෙස මියගොස් ඇත්තේ, පානදුර, තන්තිරිමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි පුද්ගලයෙක්.