News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
13

මාර්ගයේ ගමන් ගනිමින් සිටි පුද්ගලයෙක් ඇද වැටී හදිසියේ මියයයි

4003 Views


මාර්ගයේ ගමන් ගනිමින් සිටි පුද්ගලයෙක් ඇද වැටී හදිසියේ මියයයි

පානදුර, බණ්ඩාරනායක ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් ගනිමින් සිටි පුද්ගලයකෙු ඇද වැටී මියගොස් තිබෙනවා.

අදාළ පුද්ගලයා එම අනතුරට මුහුණ දී ඇත්තේ ඊයේ දහවල්.

එම පුද්ගලයාගේ දේහය සම්බන්ධයෙන් පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කරන ලෙස ද අදාළ අංශ වෙත උපදෙස් දී ඇතැයි වාර්තා වනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, පානදුර, තන්තිරිමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි පුද්ගලයෙක්.


News Articles
Latest Videos
Most Popular Post