News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
13

බන්ධනාගාර ගත කර සිටින මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව නොකැදවීමට තීරණයක්

838 Views


බන්ධනාගාර ගත කර සිටින මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව නොකැදවීමට තීරණයක්

කොරෝනා වෛරසය හමුවේ බන්ධනාගාර ගත කර සිටින මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව නොකැදවීමට පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර තිබෙනවා.

කෙසේ වුවත් පාර්ලිමේන්තු ජන්ද විමසීමකදී අදාල මන්ත්‍රීවරුන් සෞඛ්‍ය උපදෙස් වලට අනුකුලව පාර්ලිමේන්තුවට කැදවීමට බලාපොරොත්තු වන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post