දිවුලපිටිය සහ පෑලියගොඩ කොරෝනා පොකුර ආශ්‍රයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 12,425ක් දක්වා ඉහළ ගියා.
ඒ අද පස්වරුවේ තවත් ආසාදිතයින් 198 දෙනෙකු වාර්තා වීමත් සමගයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, එම ආසාදිතයින් සියල්ලන්ම පෑලියගොඩ පොකුරෙන් මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි.