News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
13

කොරෝනා ආසාදනය වූ තවත් පොලිස් නිලධාරීන් 53 දෙනෙක් බස්නාහිරින් සොයා ගනියි

450 Views


කොරෝනා ආසාදනය වූ තවත් පොලිස් නිලධාරීන් 53 දෙනෙක් බස්නාහිරින් සොයා ගනියි

ගත වූ පැය 24 තුළ බස්නාහිර පළාතේ පොලිස් නිලධාරීන් 53 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇතැයි නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පවසනවා.

ඔහු ප්‍රකාශ කළේ, ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගත් නිලධාරීන් බවයි.

මේ අතර වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් පවුල් 29,206ක පුද්ගලයින් 80,000ක පමණ පිරිසක් මේ වනවිට ස්වයං නිරෝධායනය වෙමින් ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post