News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
13

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් ආසාදිතයින් 12ක් හඳුනා ගනියි

441 Views


කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් ආසාදිතයින් 12ක් හඳුනා ගනියි

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ කොරෝනා ආසාදනය වූ රැඳවියන් 12 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

මේ අතර ඊයේ බූස්ස බන්ධනාගාරයෙන් ද රැඳවියන් 3 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගත් බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළා.

ඒ අනුව මේ වනවිට බන්ධනාගාරවලින් වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 172ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post