News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
13

රිෂාඩ් බදියුදීන් යළි රිමාන්ඩ්

506 Views


රිෂාඩ් බදියුදීන් යළි රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ඇතුළු දෙදෙනා යළිත් ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා.

ඔහු ඉදිරිපත්කර තිබූ ඇප ඉල්ලීම ද ප්‍රතික්ෂේප කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය එම නියෝගය නිකුත් කළා.

පසුගිය ජනාධිපතිවරණයේදී මැතිවරණ නීති කඩ කිරීම සහ රජයේ දේපළ අවභාවිතය යන චෝදනා සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් පසුගිය දා අත්අඩංගුවට ගැනුණා.


News Articles
Latest Videos
Most Popular Post