විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ ලබන සතියේ සිට ආරම්භ කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේදන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
මැද පෙරදිග ඇතුළු රටවල සිටින පුද්ගලයින් කාණ්ඩ වශයෙන් ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි යුද හමුදාපතිවරයා කියා සිටියේ.