News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
13

විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීම ලබන සතියේ සිට

602 Views


විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීම ලබන සතියේ සිට

විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ ලබන සතියේ සිට ආරම්භ කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේදන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

මැද පෙරදිග ඇතුළු රටවල සිටින පුද්ගලයින් කාණ්ඩ වශයෙන් ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි යුද හමුදාපතිවරයා කියා සිටියේ.


News Articles
Latest Videos
Most Popular Post