News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
13

අමෙරිකාව තුළ TikTok තහනම අත්හිටුවයි

770 Views


අමෙරිකාව තුළ TikTok තහනම අත්හිටුවයි

අමෙරිකාව තුළ තුල TikTok තහනම් කිරීමට ට්‍රම්ප් ගත් තීරණය අභියෝගයට ලක් කරමින් TikTok තහනම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි TikTok තහනම අත්හිටුවීමට පියවර ගෙන තිබෙන අතර ඒ තුලින් එරට මිලියන 100ක් පමණ වන TikTok ග්‍රාහකයින්ට එය සුබ පණිවිඩයක් බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post