News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
14

කොරෝනා වැළදී මහ මග මිනිසුන් මියයන බවට අසත්‍ය පුවත් ප්‍රචාරය කළ අයෙක් CID අත්අඩංගුවට

769 Views


කොරෝනා වැළදී මහ මග මිනිසුන් මියයන බවට අසත්‍ය පුවත් ප්‍රචාරය කළ අයෙක්  CID අත්අඩංගුවට

කොරෝනා වෛරසය වැලදී මහ මග වැටී පුද්ගලයින් මිය යන බවට සමාජ මාධ්‍යයේ අසත්‍ය පුවතක් ප්‍රචාරය කළ අයෙක් කඩුගන්නාවේදී CID අත්අඩංගුවට ගෙන තිබෙනවා.

35 හැවිරිදි පුද්ගලයෙකු වන අත්අඩංගුවට ගත් පුද්ගලයා ගරාජයක් පවත්වාගෙන යන අයෙක් බවයි වැඩි දුරටත් පැවසෙන්නේ. මෙවැනි පුවත් පළ කරන හා ඒවා හුවමාරු කරන පුද්ගලයින් හට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ.


News Articles
Latest Videos
Most Popular Post