News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
14

බූස්ස බන්ධනාගාරයෙන් තවත් ආසාදිතයින් 44 දෙනෙකු හඳුනා ගනියි

539 Views


බූස්ස බන්ධනාගාරයෙන් තවත් ආසාදිතයින් 44 දෙනෙකු හඳුනා ගනියි

බූස්ස බන්ධනාගාරයේ තවත් රැඳවියන් 44 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මේ වනවිට බන්ධනාගාර ආසාදිතයින්ගේ සමස්තය දැක්වෙන්නේ 329ක් ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post