News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
14

කොළඹ දැඩි අවදානම් තත්වයක් ඇති බවට GMOA අනතුරු අඟවයි

902 Views


කොළඹ දැඩි අවදානම් තත්වයක් ඇති බවට  GMOA අනතුරු අඟවයි

කොරෝනා වෛරසය ව්‍යාප්තිය හමුවේ කොළඹ මේ වන විට දැඩි අවදානම් තත්වයක් නිර්මාණය වී ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු ඇගවීමක් සිදු කර තිබෙනවා.

එම සංගමය වැඩි දුරටත් සදහන් කරන්නේ දින 5 තුල කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් රෝගීන් 1083ක් වාර්තා වී ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post