News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
14

තවත් ප්‍රදේශ කිහිපයක් සඳුදා සිට හුදෙකලා කෙරේ

2605 Views


තවත් ප්‍රදේශ කිහිපයක් සඳුදා සිට හුදෙකලා කෙරේ

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳුදා සිට ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

ඒ් අනුව කොළඹ – කොටුව, පිටකොටුව, කොම්මපඤ්ඤවීදිය, වේල්ලවීදිය සහ මරදාන යන ප්‍රදේශ සඳුදා උදෑසන 5 සිට නැවත දැනුම් දෙනතුරු හුදෙකලා කරන බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ.


News Articles
Latest Videos
Most Popular Post