News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
14

පෑලියගොඩ පොකුරෙන් තවත් ආසාදිතයින් 214ක් වාර්තා වෙයි

644 Views


පෑලියගොඩ පොකුරෙන් තවත් ආසාදිතයින් 214ක් වාර්තා වෙයි

පෑලියගොඩ කොරෝනා ආසාදනය වූ පොකුර ආශ්‍රයෙන් තවත් ආසාදිතයින් 214 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ඔවුන් සියලු දෙනා මින් පෙර එම පොකුරෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්.

ඒ අනුව දිවුලපිටිය සහ පෑලියගොඩ කොරෝනා පොකුරු ආශ්‍රයෙන් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ, 12,909ක් ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post