News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
14

කුරුවිට සහ බෝගම්බර බන්ධනාගාරවලින් තවත් ආසාදිතයින් හඳුනා ගැනේ

762 Views


කුරුවිට සහ බෝගම්බර බන්ධනාගාරවලින් තවත් ආසාදිතයින් හඳුනා ගැනේ

කුරුවිට සහ පැරණි බෝගම්බර යන බන්ධනාගාරවලින් කොරෝනා වෛරසය ආසාදනය වූ රැඳවියන් 94දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඉන් පැරණි බෝගම්බර බන්ධනාගාරයෙන් හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 80ක් වන අතර කුරුවිට බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 14 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනා ගැනුණා.

ඒ අනුව සමස්ත බන්ධනාගාර ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ, 285ක් ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post