News Line| Off Air
Generic placeholder image

Nov
14

තවත් 293 දෙනෙකුට සුවයි

542 Views


තවත් 293 දෙනෙකුට සුවයි

කොරෝනා ආසාදනය වූ තවත් 293 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

මේ වනවිට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව දැක්වෙන්නේ 11,324ක් ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post