News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
16

විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකිකයන් 92ක් දිවයිනට එයි

461 Views


විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකිකයන් 92ක් දිවයිනට එයි

කොරෝනා වෛරසය හේතුවෙන් සිය මව්බිමට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයන් 92 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.

කටාර් රාජ්‍යයේ රැකියා කල ශ්‍රී ලාංකිකයන් 12 හා එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවල සේවය සදහා ගිය හමුදනිලධාරින් 79 දෙනෙකු මෙලෙස පැමිණ ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post