පසුගිය ඔක්තෝබර් 4 වැනිදා ආරම්භ වූ මිනුවන්ගොඩ කොරෝනා පොකුර මේ වන විට සම්පූර්ණයෙන් පාලනය කර ඇති බවට යුද හමුදාපතිවරයා සදහන් කරනවා.
සමස්ත මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් ගණන 3106ක් වූ අතර එයින් මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ 136ක් පමණයි. අන් සියලු දෙනා සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.