News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
16

තවත් 311 දෙනෙක් සුව අතට

485 Views


තවත් 311 දෙනෙක් සුව අතට

කොරෝනා වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 11,806ක් දක්වා ඉහළ ගියා.

ඒ, අද තවත් 311 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමගයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය කොරෝනා වෛරසය සම්බන්ධයෙන් නිකුත් කරන දෛනික වාර්තාවට අනුව මේ වනවිට රෝහල්ගත කර සිටින රෝගීන් සංඛ්‍යාව දැක්වෙන්නේ 5,423ක් ලෙසයි.

එමෙන්ම කොරෝනා වෛරසය බවට සැක සහිතව රෝහල්ගතකර සිටින පුද්ගලයින් සංඛ්‍යාව 464ක්.

සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ කොරෝනා දෛනික වාර්තාව පහළින් :


News Articles
Latest Videos
Most Popular Post