News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
16

නව ආසාදිතයින් 229 දෙනෙකු හඳුනා ගනියි

488 Views


නව ආසාදිතයින් 229 දෙනෙකු හඳුනා ගනියි

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 229 දෙනෙකු හඳුනාගෙන ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

එහි ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, එලෙස වාර්තා වූ සියලු දෙනා මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි.


News Articles
Latest Videos
Most Popular Post