News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
16

ඩයනා ගමගේ පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපයි

598 Views


ඩයනා ගමගේ පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මියව සමගි ජන බලවේග පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට එම පක්ෂය තීරණයකර තිබෙනවා.

සමගි ජන බලවේගයේ ව්‍යවස්ථා ප්‍රකාරව අදාළ තීරණය ගෙන ඇති අතර එම තීරණය සම්බන්ධයෙන් ඩයනා ගමගේ මන්ත්‍රීවරියට පක්ෂයේ සභාපතිවරයා ලිඛිතවා දන්වා ඇති බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post