News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
16

නිරෝධායනයට ලක්කර සිටි 8 හැවිරිදි දැරියක් හදිසියේ මියයයි

3329 Views


නිරෝධායනයට ලක්කර සිටි 8 හැවිරිදි දැරියක් හදිසියේ මියයයි

දිවුලපිටිය ප්‍රදේශයේ නිරෝධායනය සඳහා යොමුකර තිබූ පවුලක 8 හැවිරිදි දැරියක් හදිසියේ මියගොස් තිබෙනවා.

මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවන්නේ, එම දැරියගේ පියා කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බවයි.

ඒ අනුව පවුලේ සියල්ලන් නිරෝධායනය සඳහා යොමුකර තිබුණා.

නිරෝධායනය වෙමින් සිටි අතරතුර අදාළ දැරිය හදිසියේ මියගොස් තිබුණේ පෙරේදා රාත්‍රියේ වන අතර දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය මෙතෙක් සිදුකර නොමැති බවයි මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පැවසුවේ.


News Articles
Latest Videos
Most Popular Post