හෙට දිනය තුළ පැය 10ක කාලයක් සඳහා කොට්ටාව ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව කොට්ටාව සහ මහරගම ආශ්‍රිත පැලැන්වත්ත, ඇරැව්වල, සිද්දමුල්ල, පිංහේන හන්දිය, ගොරකපිටිය පාර, මොරකැටිය සහ නිවන්තිඩිය යන ප්‍රදේශවලට හෙට රාත්‍රී 9 සිට පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටවනු ඇති.