News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
16

කොට්ටාව ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකටත් ජල සැපයුම අත්හිටුවයි

575 Views


කොට්ටාව ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකටත් ජල සැපයුම අත්හිටුවයි

හෙට දිනය තුළ පැය 10ක කාලයක් සඳහා කොට්ටාව ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොට්ටාව සහ මහරගම ආශ්‍රිත පැලැන්වත්ත, ඇරැව්වල, සිද්දමුල්ල, පිංහේන හන්දිය, ගොරකපිටිය පාර, මොරකැටිය සහ නිවන්තිඩිය යන ප්‍රදේශවලට හෙට රාත්‍රී 9 සිට පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටවනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post