News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
16

පෑලියගොඩ පොකුරේ ආසාදිතයින් 14,170 දක්වා ඉහළට

473 Views


පෑලියගොඩ පොකුරේ ආසාදිතයින් 14,170 දක්වා ඉහළට

පෑලියගොඩ කොරෝනා පොකුර ආශ්‍රයෙන් හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතිනවා.

ඒ, අද රාත්‍රී තවත් ආසාදිතයින් 153 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

ඒ අනුව අද දිනය තුළ මේ දක්වා වාර්තා වූ නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 382ක් වන අතර දිවුලපිටිය සහ පෑලියගොඩ පොකුරු ආශ්‍රයෙන් මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන දැක්වෙන්නේ, 14,170ක් ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post