News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
16

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට මි.මි.100 ඉක්ම වූ තද වැසි

512 Views


දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට මි.මි.100 ඉක්ම වූ තද වැසි

දිවයිනේ පවතින වැසි තත්ත්වය ඉදිරි දින වලදී වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

ඒ අනුව උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ දකුණු පළාත්වලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post