කොරෝනා වෛරසය හේතුවෙන් දිවයින පුරා පාසල් ආරම්භ කිරීමට නියමිතව තිබෙන්නේ නොවැම්බර් මස 23 වැනි සඳුදා වන නමුත් එලෙස ආරම්භ වනවා නම් ආරම්භ වන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන්ගේ උපදෙස් මත බවයි අධ්‍යපන අමාතවරයා වැඩි දුරටත් සදහන් කරන්නේ.
ඒ පිලිබදව අවසන් තීරණය ඒ අනුව ගන්නා බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ.