News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
16

කළුතර ප්‍රදේශ කිහිපයකට හෙට වතුර නෑ

476 Views


කළුතර ප්‍රදේශ කිහිපයකට හෙට  වතුර නෑ

අතවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් වාද්දුව සහ කළුතර ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජාල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනවා.

ඒ හෙට පෙරවරු 8.30 සිට පස්වරු 7.30 දක්වා කාලය තුලයි.


News Articles
Latest Videos
Most Popular Post