News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
17

2021 අයවැයට කැබිනට් අනුමැතිය

659 Views


2021 අයවැයට කැබිනට් අනුමැතිය

2021 අයවැය සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව මේ වනවිට පැවැත්වෙන අතර එහිදී අයවැය සඳහා අනුමැතිය හිමි වුණා.

අද පස්වරුවේ මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අයවැය ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ සඳහා පස්වරු 1.40ට පාර්ලිමේන්තුව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුකූලව රැස්වීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post