News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
17

බන්ධනාගාර ආසාදිතයින් ගණන 506 දක්වා ඉහළට

596 Views


බන්ධනාගාර ආසාදිතයින් ගණන 506 දක්වා ඉහළට

බන්ධනාගාර ආශ්‍රයෙන් හඳුනා ගන්නා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 506ක් දක්වා ඉහළ ගොස් ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ, බන්ධනාගාර ආශ්‍රයෙන් නව ආසාදිතයින් 68 දෙනෙකු වාර්තා වී ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post