News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
17

රාමඤ්ඤ මහා නිකායේ මහානායක අති පූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන් අපවත් වෙයි

545 Views


රාමඤ්ඤ මහා නිකායේ මහානායක අති පූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන් අපවත් වෙයි

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අති පූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන් අපවත් වී තිබෙනවා.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර උන්වහන්සේ අපවත් වී ඇති අතර ඒ වනවිට උන්වහන්සේගේ වයස අවුරුදු 98ක්.

2012 වසරේ සැප්තැම්බර් මස රාමඤ්ඤ මහා නිකායේ මහානායක ධුරයට පත් වූ අති පූජ්‍ය නාපානේ පේමසිරි හිමියන් ඉන් පෙර එම නිකායේ අධිකරණ සංඝ නායක ධුරය ද හොබවනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post