අධිකරණයට අපහාස කළේ යැයි රංජන් රාමනායක මහතාට එරෙහිව පවරා ඇති නඩුව යළි කැඳවීමට දින නියමකර තිබෙනවා.
ඒ අනුව එම නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේදී යළි කැඳවනු ලබන්නේ එළැඹෙන දෙසැම්බර් මස 8 වැනිදායි.