News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
18

අනිල් ජාසිංහ කොවිඩ් මර්දන පිලිබද කාර්ය සාධක බලකායට යළි කැදවයි

508 Views


අනිල් ජාසිංහ කොවිඩ් මර්දන පිලිබද කාර්ය සාධක බලකායට යළි  කැදවයි

වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි කොවිඩ් මර්දන පිලිබද කාර්ය සාධක බලකායේ කටයුතු සදහා කැදවීමට තීරණය කර තිබෙනවා.

මේ වන විට ඒ මහතා පරිසර අමාත්‍යංශයේ ලේකම් වරයා ලෙස කටයුතු කරන අතර එම කටයුතු අතරතුර දීම ඔහු කොවිඩ් මර්දන පිලිබද කාර්ය සාධක බලකායේ කටයුතු සදහා කැදවීමටයි රජය තීරණය කර ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post