News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
18

විදෙස්ගතව සිටි ලාංකිකයන් තවත් පිරිසක් දිවයිනට එයි

645 Views


විදෙස්ගතව සිටි ලාංකිකයන් තවත් පිරිසක් දිවයිනට එයි

විදේශයන්හි රැඳීසිටින ශ්‍රී ලාංකිකයන් 381 දෙනෙකු මෙරටට පැමිණ තිබෙනවා. ඒ එක්සත් අරාබි එමීර් රාජ්‍ය, මාලදිවයින සහ ඉන්දියාව යන රටවල සිට මෙරටට පැමිණ තිබෙන්නේ.

සියලු දෙනා මීගමුව ප්‍රදේශයේ සංචාරක හෝටල් වෙත නිරෝධායනය සදහා යොමුකර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post