News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
18

ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල අද සිට මෙරට භාවිතයට අනුමැතිය

536 Views


ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල අද සිට මෙරට භාවිතයට අනුමැතිය

කොරෝනා වෛරසය ආසාදනය වී තිබේදැයි පරීක්ෂා කිරීම සඳහා යොදා ගන්නා ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල මෙරට තුළ භාවිත කිරීම සඳහා සෞඛ්‍ය අංශවල අනුමැතිය හිමිව ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.

විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේ, ඇන්ටිජන් බේස් රැපිඩ් ඩයෝග්නස් ටෙස්ට් නමැති පරීක්ෂාව සිදු කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ ලබා දුන් බවයි.

හඳුනා ගන්නා කණ්ඩායම් සඳහා එය අද සිට භාවිත කරන බවත් මිනිත්තු 30ක් වැනි කාලයක් තුළ ප්‍රතිඵල ලබාගත හැකි බවත් විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post