News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
18

බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටි පිරිසක් පළා යාමට තැත් කිරීමේදී අයෙක් මරුට

601 Views


බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටි පිරිසක් පළා යාමට තැත් කිරීමේදී අයෙක් මරුට

පැරණි බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටි රැඳවියන් පස් දෙනෙක් ඊයේ රාත්‍රී පැන යාමට තැත්කර තිබෙනවා.

ඉන් තිදෙනෙක් අල්ලාගෙන ඇති අතර එක් අයෙක් පැන යාමට තැත් කළ අවස්ථාවේ මරණයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් තවත් රැඳවියෙක් බන්ධනාගාරයෙන් පැන ගොස් ඇති බව බන්ධනාගාර කොමසාරින් ජනරාල්වරයා පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post