News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
18

සාර්ථක කොවිඩ් එන්නත් නිපදවා ඇති රටවල් අතරට චීනයත් එක් වෙයි

1035 Views


සාර්ථක කොවිඩ් එන්නත් නිපදවා ඇති රටවල් අතරට චීනයත් එක් වෙයි

මාරාන්තික කොරෝනා වෛරසය මර්දනය කිරීම සදහා ලොව පුරා රටවල් ගණනාවක් ඒ සදහා එන්නත් නිපදවීමට පෙරමුණ ගෙන ක්‍රියා කරනවා. ඒ අතර චීනය ,ඇමෙරිකාව,රුසියාව ,ජර්මනිය වැනි රටවල් ප්‍රධාන වෙයි.

ඒ අතර මේ වන විට චීනයේ නිෂ්පාදනය කර ඇති සිනොවැක් බයෝටෙක් නම් එන්නත ද සාර්ථක ලෙස කොරෝනා වෛරසයට එරහිව ක්‍රියා කරන බවයි පර්යේෂකයින් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post