ඊයේ හමු වූ කොරෝනා නව ආසාදිතයින් ගණන 398 වූ අතර එයින් ආසාදිතයින් 210ක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ගම්පහින් 82ක් ද කළුතරින් 32ක් ද වාර්තා වනවා.
ඊයේ දිනයේ දිස්ත්‍රික්ක අටකින් ආසාදිතයින් වාර්තා වූ අතර පොලීසියේ හා බන්ධනාගාර ආශ්‍රිතව ද ආසාදිතයින් හමුව තිබෙනවා.