News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
18

ඊයේ කොළඹින් නව ආසාදිතයින් 210ක් වාර්තා වෙයි

475 Views


ඊයේ කොළඹින් නව ආසාදිතයින් 210ක් වාර්තා වෙයි

ඊයේ හමු වූ කොරෝනා නව ආසාදිතයින් ගණන 398 වූ අතර එයින් ආසාදිතයින් 210ක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ගම්පහින් 82ක් ද කළුතරින් 32ක් ද වාර්තා වනවා.

ඊයේ දිනයේ දිස්ත්‍රික්ක අටකින් ආසාදිතයින් වාර්තා වූ අතර පොලීසියේ හා බන්ධනාගාර ආශ්‍රිතව ද ආසාදිතයින් හමුව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post